ඉතාම කනගාටුවෙන කාරණයක් ඒත් කරන්න දෙයක් නෑ.... මගේ blog එක delete වෙලා මම හිතන්නේ නිවැරදි අයුරින් sign out නොවුන නිසා වෙන්න ඇති කමක් සෑම දෙයක්ම වෙන්නේ මනුස්සයන්ටනේ, මගේ නෙට්වර්ක් පන්තියට සහභාගි වුන අය දකින්න ඇති protocol , bits and byte, bandwidth , virus guard ගැන කියූ දේවල් ඒවා නැවත post කරන්න සිදුවේවී විවේකී අවස්ථාවක් ලැබෙන සෑම අවස්ථාවකම ඒ දේවල් නැවත ඉදිරිපත් කරන්නම්..............................
No comments:
Post a Comment